Thursday, April 2, 2015

You Tube වීදියෝවක් අපි කැමති තැනකින් පටන් ගන්න හදමු




                                                 අද You Tube කිවහම දන්නෙ නැති කෙනෙක් නෑ නෙ මම අද ඔයාලට අරගෙනා ආවෙ මේ You Tube අඩවිය යේදි අපට මුහුන පාන්න වෙන ගැටලුවකට විසදුමක් මොකක්ද මේ ගැටලුව අපි පැය2 ක 3ක පැය බාගෙක මොකක් හරි වීඩියෝ එකක් බලමින් ඉන්නකොට අපිට හිතෙනව මේ Videos එකේ මෙතන ඉදන් අරූට බලන්න Share කරන්න ඔනෙ කියලා එත් අපි දන්න විදිහට අපිට කරන්න වෙන්නෙ මුලු වීඩියෝ එක බලන්න ලින්ක් එක Share කරන්න මිස ඒ තැන ඉදන් බලන්න Share කරන්න නෙවෙයිනෙ.....

එත් අද මම කියලා දෙනවා You Tube වීඩියෝ එකක් අපි ඔනෙ කරන තැන ඉදන් Play වෙන්න හදන්නෙ කියලා හරි වැඩේ ට බහිමු.


(1)  මුලිනම You Tube අඩවියට පිවිසිලා අදාල වීඩියෝ එක ගාවට යන්නකෝ





(2) ගියාම උඩ එකේ වගේ Link එකක් තියෙනවානෙ ඒක පොඩ්ඩක් Edit කරන්නයි යන්නෙ 

තියෙන Link එක -- https://www.youtube.com/watch?v=ZgEt-4L3fKQ

ඒක වෙනස් කරනවා මෙහෙම -- https://www.youtube.com/watch?v=ZgEt-4L3fKQ#t=01m08s

ඔතන ඔය නිල් පාටින් තියෙන්නෙ වෙලාව එක අපිට ඔනෙ හැටියට වෙනස් කර ගන්න පුලුවනි

 වීඩියෝ එකේ අගට එකතු කරන්න                 
#t=මිනිත්තුmතප්පරs

මේක තමා ක්‍රමය හරිනෙ මම අදට ගියා.................................

Wednesday, December 31, 2014

Firefox වලින් FB යන අයට නියම Add-Ons එකක්


    
Mozilla Firefox මගින් Facebook
 


                                                         හරි එහෙනම් අද අලුත් අවුරුදු දවසෙ නමෝ විතියෙන් Post එකක් ලියන්න ඔනෙ කියලා හිතුනා ගොඩ කාලෙකින් Post එකක් ලීවෙත් නෑ නෙ මේ වගේ Post එකක් මම ලියන්නෙ පලමු වතාවට අඩුපාඩු Comment කරලා සහයෝගයක් දෙන්න.....................................  

                                                  හරි මම අද ඔයාලට කියාදෙන්න යන්නෙ ගිනි නරියා කීවම කවුරුත් දන්න Mozilla Firefox Browser බුකියට එහෙම නැත්නම් Facebook යන්න සුපිරි Add-Ons එකක් ගැන මම හිතනවා කා සතුවත් Mozilla Firefox ඇති කියලා එහෙම නැත්නම් මෙතනින් Download  කරගන්න.


හරි එහෙනම් මේක ගැන කීවොත්......

1)මේකෙන් FB යද්දි Deta කැපෙනවා අඩුයි         කියන්නෙ ඉතින් නෑ වගේ තමා.
2)මෙකෙන් FB යන්ඩ වෙනම Tab එකක් Open කරන්න ඔනෙ නෑ.
3)වෙනත් වැඩක් කරන ගමන් වුවත් Firefox Browser එකේ ‍අයිනකට වෙන්න කුඩා ඉඩක් යොදාගෙන (පහත රූපයේ ආකාරයට)FB යන්න පුලුවනි


 

මෙන්න ලින්ක් එක DL කරලා Mozilla Firefox වලට Add

කරගන්න ආ තව එකක් මේක Alt+X මගින් හෝ Menu එකෙන් මේක Open කරන්න පුලුවනි

  
                                                                ...... ජය ශ්‍රී.....

Saturday, October 25, 2014

Key Board එකේ ලයිට් නටවමු

               මෙකෙන් පුලුවන පොඩි Soft කෑල්ලක් අපිම හදාගෙන කොම්පියුටර් එකේ ලයිට් නටවන්න  කොටින්ම කිව්වොත් ලයිට් පිස්සු වට්ටන්න.........................    




     



                                                            හරි මම අද නිවාඩු දිනයක් නිසා මම කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්න පොඩි post එකක් ලියන්න හිතුවා.අද මම ඔයාලා හමුවට ආවෙ පොඩි වැඩ කෑල්ලකුත් එක්කනෙ එකේන් වෙන දේ උඩ කියලා තියෙනවනේ.. මෙකත් අර Note pad වැඩක් හරි කතා ඇති වැඩට බහිමු 


(1)  start menu එකේ  Allprograms වල Accessories වලට ගිහින් Note pad එක  open කර ගන්නකෝ......

(2)  ඊට පස්සෙ පහල ටික  copy කරලා අර Note pad එකට Paste                 කරන්න.....

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


(3) හරි දැන් මේක අපි Save කරන්න ඔනේ....
      File වල Save as ගිහින් තමන් හැමති නමක් දීලා නමේ අගට .vbs
     කියලා ගහලා Save කරන්න.

   Eg :- SUPUN.vbs

දැන් ඔයා Save කරපු තැන පහල වගේ Icon එකක් තියේවි 







   මේක open කරන්නකෝ එතකොට Key Board එකේ බල්බ් තාලයකට නිවිනිවී පත්තු වේවි 

(4) ඔයාට මේක නවත්තන්න ඔනේ නම්

    Alt+Ctrl+Delete press   කරලා 
    හෝ Task bar එකඋඩ Right click කරලා Start Task Manager කියන එක click කරන්න.
    එතකොට ඔය Processes වල run වෙවී ඇති  wscript.exe කියලා එකක් ඒක End         Process



අදට ඇති මම ගියා..................................
H.A supun vishwajith





Wednesday, October 8, 2014

Computer එක කතා කරවමු

 මෙකෙන් පුලුවන් අපටම පොඩි soft කෑල්ලක් හදා ගෙන කොම්පියුටරේ  කතා කරවන්න..........


   




                                  ඔන්න මම නමෝ විත්තියෙන් මගේ පලවෙනි බ්ලොග් පොස්ට් එක ලියන්නයි යන්නෙ මම ඉස්සර වෙලාම ඔයාලට කියලා දෙන්න යන්නෙ බොහොම සරල වැඩක් නමුත් අපට වැදගත් නමින්ම පේනවනෙ මොකක් ද කියලා වැඩිකතා ඔනෙ නෑ ගේමට බහිමු



 (1) . Notepad එකක් Open කර ගන්න.
          
        (Notepad එකක් open කරන්නෙ  start menu එකේ  All                        programs වල Accessories වල )



Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message


(2) .  මේ ටික Copy -  Paste  කරගන්නකෝ  (උඩ ටික )



(3) . ඊට පස්සෙ  File --> Save as ගිහින් speak.vbs කියලා ගහලා save කරන්න 


 (4) දැන් ඔයා save කරපු තැන යට තියෙනවා වගේ icon එකක් තියෙයි ඒක open කරන්න  

                                                              

  (5)  දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන්          කැමති දෙයක් Type කරලා Ok කලාම. කොම්පියුටරේ ඒ වාක්‍ය හෝ වචනය කියවාවි!!!!
     
         
 


  තවත් මේ වගේ වැඩ කෑලි  http://supunvishwajith01.blogspot.com/  වෙතින් පමනයි!!!!