හරි මම අද නිවාඩු දිනයක් නිසා මම කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්න පොඩි post එකක් ලියන්න හිතුවා.අද මම ඔයාලා හමුවට ආවෙ පොඩි වැඩ කෑල්ලකුත් එක්කනෙ එකේන් වෙන දේ උඩ කියලා තියෙනවනේ.. මෙකත් අර Note pad වැඩක් හරි කතා ඇති වැඩට බහිමු
(1) start menu එකේ Allprograms වල Accessories වලට ගිහින් Note pad එක open කර ගන්නකෝ......
(2) ඊට පස්සෙ පහල ටික copy කරලා අර Note pad එකට Paste කරන්න.....
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
(3) හරි දැන් මේක අපි Save කරන්න ඔනේ....
File වල Save as ගිහින් තමන් හැමති නමක් දීලා නමේ අගට .vbs
කියලා ගහලා Save කරන්න.
Eg :- SUPUN.vbs
දැන් ඔයා Save කරපු තැන පහල වගේ Icon එකක් තියේවි
මේක open කරන්නකෝ එතකොට Key Board එකේ බල්බ් තාලයකට නිවිනිවී පත්තු වේවි
(4) ඔයාට මේක නවත්තන්න ඔනේ නම්
Alt+Ctrl+Delete press කරලා
හෝ Task bar එකඋඩ Right click කරලා Start Task Manager කියන එක click කරන්න.
එතකොට ඔය Processes වල run වෙවී ඇති wscript.exe කියලා එකක් ඒක End Process