Wednesday, October 8, 2014

Computer එක කතා කරවමු

 මෙකෙන් පුලුවන් අපටම පොඩි soft කෑල්ලක් හදා ගෙන කොම්පියුටරේ  කතා කරවන්න..........


   




                                  ඔන්න මම නමෝ විත්තියෙන් මගේ පලවෙනි බ්ලොග් පොස්ට් එක ලියන්නයි යන්නෙ මම ඉස්සර වෙලාම ඔයාලට කියලා දෙන්න යන්නෙ බොහොම සරල වැඩක් නමුත් අපට වැදගත් නමින්ම පේනවනෙ මොකක් ද කියලා වැඩිකතා ඔනෙ නෑ ගේමට බහිමු



 (1) . Notepad එකක් Open කර ගන්න.
          
        (Notepad එකක් open කරන්නෙ  start menu එකේ  All                        programs වල Accessories වල )



Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message


(2) .  මේ ටික Copy -  Paste  කරගන්නකෝ  (උඩ ටික )



(3) . ඊට පස්සෙ  File --> Save as ගිහින් speak.vbs කියලා ගහලා save කරන්න 


 (4) දැන් ඔයා save කරපු තැන යට තියෙනවා වගේ icon එකක් තියෙයි ඒක open කරන්න  

                                                              

  (5)  දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන්          කැමති දෙයක් Type කරලා Ok කලාම. කොම්පියුටරේ ඒ වාක්‍ය හෝ වචනය කියවාවි!!!!
     
         
 


  තවත් මේ වගේ වැඩ කෑලි  http://supunvishwajith01.blogspot.com/  වෙතින් පමනයි!!!!





                                                     

1 comment: