Mozilla Firefox මගින් Facebook
හරි එහෙනම් අද අලුත් අවුරුදු දවසෙ නමෝ විතියෙන් Post එකක් ලියන්න ඔනෙ කියලා හිතුනා ගොඩ කාලෙකින් Post එකක් ලීවෙත් නෑ නෙ මේ වගේ Post එකක් මම ලියන්නෙ පලමු වතාවට අඩුපාඩු Comment කරලා සහයෝගයක් දෙන්න.....................................
හරි මම අද ඔයාලට කියාදෙන්න යන්නෙ ගිනි නරියා කීවම කවුරුත් දන්න Mozilla Firefox Browser බුකියට එහෙම නැත්නම් Facebook යන්න සුපිරි Add-Ons එකක් ගැන මම හිතනවා කා සතුවත් Mozilla Firefox ඇති කියලා එහෙම නැත්නම් මෙතනින් Download කරගන්න.
හරි එහෙනම් මේක ගැන කීවොත්......
1)මේකෙන් FB යද්දි Deta කැපෙනවා අඩුයි කියන්නෙ ඉතින් නෑ වගේ තමා.
2)මෙකෙන් FB යන්ඩ වෙනම Tab එකක් Open කරන්න ඔනෙ නෑ.
3)වෙනත් වැඩක් කරන ගමන් වුවත් Firefox Browser එකේ අයිනකට වෙන්න කුඩා ඉඩක් යොදාගෙන (පහත රූපයේ ආකාරයට)FB යන්න පුලුවනි
මෙන්න ලින්ක් එක DL කරලා Mozilla Firefox වලට Add
කරගන්න ආ තව එකක් මේක Alt+X මගින් හෝ Menu එකෙන් මේක Open කරන්න පුලුවනි
...... ජය ශ්රී.....