Thursday, April 2, 2015

You Tube වීදියෝවක් අපි කැමති තැනකින් පටන් ගන්න හදමු




                                                 අද You Tube කිවහම දන්නෙ නැති කෙනෙක් නෑ නෙ මම අද ඔයාලට අරගෙනා ආවෙ මේ You Tube අඩවිය යේදි අපට මුහුන පාන්න වෙන ගැටලුවකට විසදුමක් මොකක්ද මේ ගැටලුව අපි පැය2 ක 3ක පැය බාගෙක මොකක් හරි වීඩියෝ එකක් බලමින් ඉන්නකොට අපිට හිතෙනව මේ Videos එකේ මෙතන ඉදන් අරූට බලන්න Share කරන්න ඔනෙ කියලා එත් අපි දන්න විදිහට අපිට කරන්න වෙන්නෙ මුලු වීඩියෝ එක බලන්න ලින්ක් එක Share කරන්න මිස ඒ තැන ඉදන් බලන්න Share කරන්න නෙවෙයිනෙ.....

එත් අද මම කියලා දෙනවා You Tube වීඩියෝ එකක් අපි ඔනෙ කරන තැන ඉදන් Play වෙන්න හදන්නෙ කියලා හරි වැඩේ ට බහිමු.


(1)  මුලිනම You Tube අඩවියට පිවිසිලා අදාල වීඩියෝ එක ගාවට යන්නකෝ





(2) ගියාම උඩ එකේ වගේ Link එකක් තියෙනවානෙ ඒක පොඩ්ඩක් Edit කරන්නයි යන්නෙ 

තියෙන Link එක -- https://www.youtube.com/watch?v=ZgEt-4L3fKQ

ඒක වෙනස් කරනවා මෙහෙම -- https://www.youtube.com/watch?v=ZgEt-4L3fKQ#t=01m08s

ඔතන ඔය නිල් පාටින් තියෙන්නෙ වෙලාව එක අපිට ඔනෙ හැටියට වෙනස් කර ගන්න පුලුවනි

 වීඩියෝ එකේ අගට එකතු කරන්න                 
#t=මිනිත්තුmතප්පරs

මේක තමා ක්‍රමය හරිනෙ මම අදට ගියා.................................