Saturday, October 25, 2014

Key Board එකේ ලයිට් නටවමු

               මෙකෙන් පුලුවන පොඩි Soft කෑල්ලක් අපිම හදාගෙන කොම්පියුටර් එකේ ලයිට් නටවන්න  කොටින්ම කිව්වොත් ලයිට් පිස්සු වට්ටන්න.........................    




     



                                                            හරි මම අද නිවාඩු දිනයක් නිසා මම කම්මැලිකම යන්නත් එක්ක පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්න පොඩි post එකක් ලියන්න හිතුවා.අද මම ඔයාලා හමුවට ආවෙ පොඩි වැඩ කෑල්ලකුත් එක්කනෙ එකේන් වෙන දේ උඩ කියලා තියෙනවනේ.. මෙකත් අර Note pad වැඩක් හරි කතා ඇති වැඩට බහිමු 


(1)  start menu එකේ  Allprograms වල Accessories වලට ගිහින් Note pad එක  open කර ගන්නකෝ......

(2)  ඊට පස්සෙ පහල ටික  copy කරලා අර Note pad එකට Paste                 කරන්න.....

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


(3) හරි දැන් මේක අපි Save කරන්න ඔනේ....
      File වල Save as ගිහින් තමන් හැමති නමක් දීලා නමේ අගට .vbs
     කියලා ගහලා Save කරන්න.

   Eg :- SUPUN.vbs

දැන් ඔයා Save කරපු තැන පහල වගේ Icon එකක් තියේවි 







   මේක open කරන්නකෝ එතකොට Key Board එකේ බල්බ් තාලයකට නිවිනිවී පත්තු වේවි 

(4) ඔයාට මේක නවත්තන්න ඔනේ නම්

    Alt+Ctrl+Delete press   කරලා 
    හෝ Task bar එකඋඩ Right click කරලා Start Task Manager කියන එක click කරන්න.
    එතකොට ඔය Processes වල run වෙවී ඇති  wscript.exe කියලා එකක් ඒක End         Process



අදට ඇති මම ගියා..................................
H.A supun vishwajith





No comments:

Post a Comment